ජාතික ජන බලවේගය විසින් සිය ප්රතිපත්ති ප්රකාශනය එළි දක්වා තිබේ.
එම පක්ෂයේ නායක අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් අද කොළඹ පැවැති උත්සවයකදී මෙම වැඩපිළිවෙළ එලිදැක්වීය.
ප්රතිපත්ති ප්රකාශනය කියවීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1mLQgIOuhoA9i9ehXfLeVSQckHir1CWb2/view?pli=1