Menu
Contact us
×
Sunday, April 20th, 2025
කවුරු ජනාධිපති වුවත් කලක් යන තෙක් පවතින පාර්ලිමේන්තුවම ද?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවන බව ද ඔහු පැවසීය. 

ඒ අනුව ජනාධිපතිවරණයෙන් අනතුරු මහා මැතිවරණයක් පැවැත්වීමට පෙර අධිකරණ තීන්දුවට ගරු කරමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුව ඇත.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos