රජයේ
සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙමින්
සිටින්නේ ව්‍යාජ පොරොන්දු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා
සිටී.
2025
ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දමන බව ද පැවසූ
ඔහු සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 57,500 දක්වා තම පාලනයක්
යටතේ ඉහත දමන බව ද පවසයි.
ජනාධිපතිවරණය ජනරැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කරන ලදී.