Menu
Contact us
×
Monday, April 21st, 2025
රියදුරු බලපත්‍ ලක්ෂ 21ක් අවලංගු වීමට නියමිතයි

රිය අනතුරු දැඩි ලෙස ඉහල යාම එම තීරණයට හේතු වී තිබේ.

අදාළ තීරණයට අනුව අලුත් කල නොහැකි බරවාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු වීමට නියමිතව ඇති අතර එම රියදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකර හැකිය.

ඒ සඳහා නිසිපරිදි ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දිය යුතු වීම අනීවාර්ය වේ.

මීට අමතරව අලුත් කල නොහැකි සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10 බලපත්‍ර ද ඉදිරියේදි අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos