සමගි
ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්රී
ධූරයෙන් ඉල්ලා අස්වීම සමග අදාළ මන්ත්රීධූරයේ පුරප්පාඩුව මීලඟට මනාප ඡන්ද
ලැයිස්තුවේ සිටින, රත්නපුර දිස්ත්රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න
පරණවිතානට හිමිවීමට නියමිතය.
පරණවිතාන මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.