Menu
Contact us
×
Monday, April 21st, 2025
ගල් අඟුරු ගිල්ලම කළු වෙනවා - ගම්මන්පිල

ජාතික ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහ පසු පස ගිය ද ඒ දෙපාර්ශවය විසින්ම චම්පික රණවක භාරනොගත් බැවින් අවසානයේ ඔහු සමගි ජන බලවේගය සමග එක් වූ බව උදය ගම්මානපිල පවසයි.

ගම්මන්පිලගේ ප්‍රකාශය:

”ජවිපෙ නලින්ද ජයතිස්ස මැතිතුමා කියනවා චම්පික අපේ පස්සෙන් ආවා. අපි එයාව භාර ගත්තේ නෑ කියලා. ආණ්ඩුව කියනවා රනිල්ව වර්ණනා කරමින් හිටියට අපි චම්පිකව ගත්​තේ නෑ කියලා. එතකොට චම්පිකගේ තුන්වන තේරීම තමයි සජිත්. අනුර සහ රනිල් දෙන්නාම ප්‍රතික්ෂේප කළ නිසා තමයි චම්පික සජිත් ගාවට යන්නේ. අර රත්තරන් හොරෙන් ගෙනාව අලි සබ්‍රිවත් ගත්තු රනිල් චම්පිකව ගත්තේ නෑ කිව්වාම ගල්අඟුරු ගිල්ලාම කෙතරම් කළු වෙනවා ද කියන එක හිතා ගන්න පුළුවන්. කවුරුත් ගන්නේ නැති අයව සජබ ගන්නේ කාගෙත් කුණු එකතු වෙන බේරේ වැව බවට සජබ පත් වෙලා ද කියලා අපි අහන්න කැමැතියි.”
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos