Menu
Contact us
×
Monday, April 21st, 2025
අත්අඩංගුවට ගැනුණු පොඩි පැටී ලංකාවට රැගෙන ඒමට සූදානම්

ස්විට්සර්ලන්තයේදී අත්තඩංගුවට පත් වූ පාතාල ප්‍රබලයෙකු වන “පොඩි පැටී” දිවයිනට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔහුගේ ඇගිලි සලකුණු පරීක්ෂාවක් සඳහා සහාය ලබා දෙන ලෙසට එරට බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. එම කටයුතු සිදුකිරීමෙන් අනතුරුව “පොඩි පැටී” දිවයිනට රැගෙන ඒමට රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos