Menu
Contact us
×
Sunday, April 20th, 2025
ව්ලැඩිමීර් පුටින් අප්‍රිකානු තෙල් නිධි අල්ලා ගැනීමට මාන බලයි
ලිබියාවේ තෙල් නිෂ්පාදන මධ්‍යස්ථානවල පාලනය අල්ලා ගැනීමේ අවස්ථාවක් රුසියාව බලා සිටින බවට දේශපාලන විශ්ලේෂකයින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙය සිදු වන්නේ, නැගෙනහිර සහ දකුණු ලිබියාව පාලනය කරන පුටින්ගේ සගයා වන ජෙනරාල් කලීෆා හෆ්තාර් විසින් රටේ විශාලතම තෙල් නිධිය වන එල් ෂරාරා වසා දැමීමට ගත් තීරණයෙන් පසුවය.

දිනකට තෙල් බැරල් 300,000ක් පොම්ප කළ හැකි එරට තෙල් නිෂ්පාදන ක්ෂේත්‍රය, එහි ක්‍රියාකරුවන් වන ස්පාඤ්ඤයේ Repsol, ප්‍රංශයේ TotalEnergies, ඔස්ට්‍රියාවේ OMV සහ නෝර්වේ රාජ්‍ය පාලිත Equinor හරහා නිෂ්පාදනයෙන් සියට 80ක ප්‍රමාණයක් යුරෝපයේ බලශක්ති අවශ්‍යතා සඳහා යොදා ගැනේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos