Menu
Contact us
×
Thursday, September 19th, 2024
බදු ඉහල දැමීමෙන් පසු වාහන ආනයනයට ඉදිරියේදී අවසර
ඉදිරි කාලසීමාවේදී වාහන ආනයනය කිරීම් ආරම්භ කිරීමත් සමඟ වාහන ආනයන බදු ද ඉහල දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙරට ජීවන වියදම සලකා බලමින් වාහන ආනයන බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මේ වන විටත් රජය එකඟ වී ඇත.

මෙම බද්ද සංශෝධනය කරනු ලබන්නේ ආර්ථික වර්ධනය හා උද්ධමන අනුපාතයන් ගලපමිනි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වාහන පමණක් මුලින් ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර පුද්ගලික වාහන ආනයනය කරන්නේ නම් එන්ජින් ධාරිතාව 1000ට අඩු කුඩා වාහන පළමුව ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos