Menu
Contact us
×
Thursday, September 19th, 2024
කුමාරි සජිත් සමග එක්වෙයි

ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සමගි ජන බලවේගය පක්ෂයට එක්ව තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඇය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට නියමිතය.

ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයක් ද ලබාදීමට සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos