Menu
Contact us
×
Thursday, September 19th, 2024
සිරිකොතත් LGBTIQ+ වර්ණයෙන්

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ. එහි පසුබිමෙහි ඇත්තේ LGBTIQ+ සටන්කාමීන් විසින් භාවිතා කරනා වර්නයන්ය. එසේම රනිල්ගේ මහිවරණ වේදිකාව සැරසෙන්නේ ද එම වර්ණ වලිනි.

එම පක්ෂ මූලස්ථානය අලියා ලකුණ වසා ගනිමින් වෙනත් ලකුණක් මෙසේ ප්‍රදර්ශනය කෙරෙන්නේ ප්‍රථම වතාවට බව වාර්තා වේ.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos