Menu
Contact us
×
Sunday, April 20th, 2025
“රට අනුරට, රුහුණ පෙරට”ජන රැලි මාලාව අද

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

එහි මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අද දිනයේදී තවත් ජන රැලි දෙකක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

ඉන් අනතුරුව, පස්වරු 05.00 ට මාතරදී ද පස්වරු 06.00 ට ගාල්ලේදී ද වශයෙනි.

මෙම ජන රැලි මාලාව පවත්වනු ලබන්නේ “රට අනුරට – රුහුණ පෙරට” මැයෙනි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos