Menu
Contact us
×
Saturday, November 23rd, 2024
කාලගුණයෙන් රතු නිවේදනයක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (17) අළුයම 01.00 ට රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවා සිටින්නේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැසි ඉතා තද වැසි ඇතිවිය හැකි බවටය.

පැය 12ක් දක්වා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රතු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos