Menu
Contact us
×
Sunday, April 20th, 2025
මැතිවරණ නීත තදින්ම ක්‍රියාත්මක ලු

2024/08/15 දා සිට ඡන්ද විමසීම අවසන් වනතෙක් සියලු මැතිවරණ නීති දැඩිව ක්‍රියාත්මක කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම, අගතියට පත්කිරීමට සිදු නොකළ යුතුය.

ජනාධිපතිවරණය පවත්වා සතියක් යන තුරු පෙළපාලි පැවැත්වීම සපුරා තහනම් වෙයි.

එවැනි කටයුතු නතර කිරීමට පොලිසියට බලය පවරා තිබේ.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට පොලිසියේ අවසරය තිබිය යුතුය.

ඡන්ද ලබා ගැනීම සඳහා අල්ලස් ලබාදීම, අයුතු බලපෑම් සිදුකිරීමෙන් වැලකිය යුතු බව කොමිසමේ සභාපතිවරයා පැවසීය.

එසේම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් අයුතු ලෙස භාවිතා නොකළ යුතු බව ද සඳහන් කළේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos