Menu
Contact us
×
Saturday, November 23rd, 2024
බදුර්දීන්ට වරාය?
යහමින් මුදල් උපයා ගත හැකි අමාත්‍යංශයක් ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසා සිටී. පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම මන්ත්‍රීවරුම මේ බව කියා සිටියේය.

සාමාන්‍යයෙන් මුස්ලිම් දේශපාලාන පක්ෂ වල කොන්දේසීන් වන්නේ යහමින් මුදල් ඉපයිය හැකි, රැකී රක්ෂා ලබා දිය හැකි, ආනයන අපනයන වෙලදාම් කිරීමේදී ජාවාරම් කල හැකි, අමාත්‍යංශ ඉලා සිටීමයි. බොහෝ අවස්ථා වල වරාය අමාත්‍ය දූරය මෙවැනි පක්ෂයක නායකයා හට හිමි වේ.

රිෂාඩ් බදුර්දීන් 2019ට පෙර ඉතාමත්ම බලවත් අමාත්‍යවරයෙකු බවට පත්ව සිටියේය. අධිකරණයට අදාලව සිදු වූ සිද්ධිය ඊට හොඳම සාක්ෂියයි. එසේම පසුගිය කාලයේ ඔහුට එරෙහිව තවත් විවිධාකාර චෝදනා එල්ල වූ මුත් මේ වන විට ඒවා යටපත්ව ගොස් ඇත. ඔහුගේ කඩා වැටීම සිදුවන්නේ පාස්කු දින ප්‍රහාරයත් සමගයි. එසේම ගෝඨාභය රාජපක්ෂ තනි සිංහල ආණ්ඩුවක් පිහිටවීම හේතුවෙන් මොවුන්ගේ අමාත්‍යංශ සඳහා කේවල් කිරීමේ බලය, ඕනෑම නීති උල්ලංඝනය කිරීමකදී බේරී සිටීමේ බලය අහිමිව පැත්තකට විසිවිය. 

බදුර්දීන්ගේ නිවසේ සේවය කල මෙහෙකාරිනියන් සම්බන්ධයෙන් එල්ල වූ චෝන්දනා වලට අදාළ The Island වෙබ් අඩවියේ සබැඳිය: Out of 11 females who worked at Rishad’s house three are dead

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos