Menu
Contact us
×
Sunday, April 20th, 2025
ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පිකගේ සහාය ස.ජ.බයේ සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ අවසානයේ පෙරමුණ තීරණය කර තිබේ.

ඒ, අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අද (14) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් චම්පික රණවක 2020 මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ද සමගි ජන බලවේගය නියෝජනයෙන් වුව ද පසුගිය සමයේ ඔහු රනිල් වික්‍රමසිංහ වෙත වැඩි නැඹුරුතාවයක් දැක්වීය.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos