Menu
Contact us
×
Monday, April 21st, 2025
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනය නතර කරන ලෙස කරන ලද 'මෝඩ' ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කරයි
ටෙහෙරානයේ හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ සහ පසුගිය මාසයේ බේරූට්හි හිස්බුල්ලා අණදෙන නිලධාරී ෆුවාඩ් ෂුක්ර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහි තම තර්ජනය ඉවත් කරගන්නා ලෙස බටහිරින් කරන ලද 'මෝඩ' ඉල්ලීම් ඉරානය අද ප්‍රතික්ෂේප කළේය. මෙම ඉල්ලේම සිදු කොට තිබුනේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් ත්‍රිත්වයයි. එම ඉලීම 'දේශපාලන තර්කනයෙන් තොර බවත්, ජාත්‍යන්තර නීතියේ මූලධර්මවලට පටහැනි බවත්' ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos