Menu
Contact us
×
Thursday, September 19th, 2024
සයුදියේ නියෝම් නගර ව්‍යාපෘතිය සඳහා කැන්ඩෙලා-පී 12 අනයුම් කෙරේ

සෞදි අරාබිය සිය නියෝම් (NEOM) නගර ව්‍යාපෘතිය සඳහා ලොව ප්‍රථම ශුන්‍ය විමෝචන නැව් වන Candela P-12 විදුලි හයිඩ්‍රොෆොයිල් මගී යාත්‍රා අටක් ඇණවුම් කර ඇත. ස්ටොක්හෝම් හි පිහිටි සමාගම සඳහා මෙතෙක් ලැබුණු විශාලතම ඇණවුම මෙයයි. පසුගිය වසරේ දියත් කරන ලද Candela P-12, ව්‍යාපෘතිය 2024 වසරේදී  ස්ටොක්හෝම් හි පොදු ප්‍රවාහන සේවය සඳහා එක් කිරීමට නියමිතයි.