Menu
Contact us
×
Thursday, September 19th, 2024
ජෙනිෆර් ලෝපෙස්ගේ දික්කසාදය

ජෙනිෆර් ලෝපෙස් විසින් පසුගිය අඟහරුවාදා ලොස් ඇන්ජලීස් හි අධිකරණයක බෙන් ඇෆ්ලෙක්ගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් ගොනු කලාය. ඒ නීතිඥයෙකුගේ සහාය නොමැතිවය.