Menu
Contact us
×
Monday, April 21st, 2025
මාර්ක් සකර්බර්ග් සිය බිරිඳ වෙනුවෙන් පිළිමයක් ඉදිකරයි

මෙටා ප්‍රධානි මාර්ක් සකර් බර්ග් සිය බිරිඳ වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකර ඇත. එය නිර්මාණය කර ඇත්තේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් වේ.