Menu
Contact us
×
Thursday, September 19th, 2024
සජිත් දිනන හැටි ඩලස් පහදයි

සජිත්ගේ ජයග්‍රහණය සිදුවන්නේ කෙසේද යන්න ඩලස් අලහප්පෙරුම අපූරු ලෙස පැහැදිලි කර දෙන අයුරු මේ විඩියෝවේ දැක්වේ. එහිදී ඔහුගේ උපකල්පනය වන්නේ 2019 ජනාධිපතිවරණයේදී පවතී ඡන්ද පදනම් අදාළ පක්ෂ වලට එසේම පවතින බවත්, ඒවා බෙදී යාම නිසා සජිත්ගේ ජයග්‍රහණය සිදුවන බවත්ය.