හකීම් අපට එපා!!! දැඩි හූ සංග්‍රහයක්
ඊයේ (23) සවස සමගි ජන බලවේගයේ අකුරණ පැවති රැලිය අවස්ථාවේ මන්ත්‍රී
රවුෆ් හකීම්ට එම රැලිය ඇමතීමට අවස්තාව නොදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස
විරෝධය පල කර තිබේ.
හූ
හඬ මධ්‍යයේ වුව ද රැලිය ඇමතීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ්
හකීම් නැගී සිටිය ද ජනතා විරෝධය දැඩි වීමත් සමග ඔහුට විනාඩියක පමණ කාලයකදී
වේදිකාවෙන් බැස යාමට සිදුව තිබේ.
Related Articles
MOST READ
Latest Videos