Menu
Contact us
×
Sunday, April 20th, 2025
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෘත්තිය සමිති සඳහා ඇති අයිතිවාසිකම් පිළිබඳව දැනුමක් සමගි ජනබලවේගය නොමැති බව ඔප්පු වේ.
මෙවැනි කරුණු මේ දිනවල සජබ විසින් කරලියට රැගෙන එමින් තිබේ. එක්කෝ සජබට වෘත්තිය සමිති ව්‍යාපාරය පිළිබඳව හෝ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිවාසිකම් පිළිබඳව හෝ දැනුමක් නොමැත. එසේ නොමැති නම් ඒ පිළිබඳව දැනුමක් නොමැති පහල සමාජ පාන්තික ජනයා කුල්මත් කිරීම සඳහා මෙවැනි පැටලැවිලි සිතා මතාම ඔවුන් විසින් සිදු කරමින් තිබේ.