Menu
Contact us
×
Monday, April 21st, 2025
ජනාධිපති වූ වහාම අර්ජුන්ට සහ රනිල්ට නීතිය ක්‍රියාත්මක කරන බව අනුර පවසයි

තමන් ජනාධිපති ධුරයට පත්වූ පසුව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කර ඇති, සිංගප්පූරුවට පළාගොස් සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ලබාගන්නා කට උත්තර අනුව ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතාව ද අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බවයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය:

අනුර කුමාර දිසානායක මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ ඊයේ (18) කිරිබත්ගොඩදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.