Menu
Contact us
×
Wednesday, September 18th, 2024
පරිසරය විඳින ජෝඩු වලර හදපු පරිසර වෑන් රථය

null

මෙම වෑන් රථයේ මිල ඩොලර් 80,000ක් වන අතර, අංගසම්පූර්ණ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් වලට ගැලපෙන පරිදි සකස් කල හැකි ආසන සහිත අභ්‍යන්තර උපාංග එය සතුව ඇත. එසේම පාපැදි රාක්කයක් වැනි බාහිර වැඩිදියුණු කිරීම් සහ ඕෆ්-රෝඩ් සඳහා ගැලපෙන සියලුම භූමි වලට ගැලපෙන ටයර් ඒ සඳහා යොදා ඇත.හොඳම දේ නම් "ඔබේ ස්ප්‍රින්ටර් රථය තිරසාර සංවර්ධනය සමග එකඟව තිබීම ය"යනුවෙන් බෙන්ස් සමාගම පවසයි. එනම් ශීතකරණයේ සිට අභ්‍යන්තර විදුලි පහන් දක්වා සියල්ල සවිබල ගැන්වීමට එහි වහලයේ සූර්ය පැනල ඇත.පාරිසරික ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම සඳහා ස්වාභාවික ද්‍රව්‍ය සහ කාබන් ඕෆ්සෙට් පැකේජයක් ඇතුළුව වැන්ස්මිත්ගේ හරිත පැකේජය ( Vansmith’s Green Package  ) ඔබට ලැබේ.

 null

මෙම වෑන් රථයට සතු විශේෂාංග වන්නේ 210W සූර්‍ය බල පද්ධතිය, මැක්සෙයාර් වහල විදුලි පංකාව ( MAXXAIR roof fan ), ඉසෝතර්ම් ක්‍රියුස් 85 එල් ශීතකරණයක් ( Isotherm CRUISE 85L fridge ), ජල පද්ධතියක්, 60" කුස්සිය, LED අභ්‍යන්තර ආලෝකකරණය, ලගුන් මේසය, පූර්ණ ප්‍රමාණයේ ඇඳ, සහ පසුපස පාපැදි රාක්කයක් ඇතුළුව ( බාහිර වැඩි දියුණු කිරීම් තෝරා ගැනීම ) හෝ ගබඩා පෙට්ටිය, වැඩි දියුණු කරන ලද සස්පෙන්ෂන්ස් ( suspension ), සියලුම භූමි ප්‍රදේශ වලට ඔරොත්තු දෙන ටයර් සහ තවත් පරිසර හිතකාමී බොහෝ දේ ඇත.


null

හරිත පැකේජ විශේෂාංග: ලොම් පරිවරණය, නිල් පැහැති පයින් සිවිලිම, උණ ලීයෙන් නිම වූ කවුන්ටරය, "කාබන් හිලව්කරණය" සඳහා රාත්තල් 72,000 ක් සහිත කාබන් හිලව් කිරීමේ පැකේජය, අභිරුචි හරිත වැන්ස්මිත් ලාංඡනය.

null

මෙම වෑන් රථය මිලදී ගැනීමෙන් වැන්ස්මිත් පරිසර පැකේජය හරහා පරිසරය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කල හැකිය. ඔබ මිහිකතට ගෙවිය යුතු මිල ඊට එකතුකොට ඇත. null

null