Menu
Contact us
×
Sunday, April 20th, 2025
ලංකාවේ වර්ෂාපතනය 1961 සිට 2002 දක්වා කාලය තුළ අඩුවී ගොස් ඇති ආකාරය

පහත සටහන මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.


පිංතූරය 1- ලංකාවේ වර්ෂාපතනය 1961 සිට 2002 දක්වා කාලය තුළ අඩුවී ගොස් ඇති ආකාරය.

පිංතූරය දෙක - කොළඹ නගරයේ මතුපිට උෂ්නත්වය හා වන ආවරණය අතර සම්බන්ධය
මේ තොරතුරු ඉදිරිපත් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨාධිපති මහාචාර්ය ලසන්ත මානවඩු විසිනි. ඔහු පසුගිය සතියේ විශ්වවිද්‍යාල සනාතන සභාව ඉදිරියේ කළ කෙටි දේශනයකින් මේ තොරතුරුද ඇතුලත්ව, කාලගුණ විපර්යාසය හා සංවර්ධන ක්‍රියාවලිය අතර ඇති සම්බන්ධය විදහා දක්වන තොරතුරු රැසක් ඉදිරිපත් කළේය.nullnull