
"වැටුණු රට කෙලින් කරන්නට වත්මන් පරිපාලනයට හැකි ද..?" යන තේමාව යටතේ මහවැලි කේන්ද්‍රයේදී ‘The Vanguard ඉදිරි පෙළ’ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ සංවාද මණ්ඩපය සඳහා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ වෙමින් අනතුරුව මාධ්‍ය වෙත චම්පික රණවක විසින් අදහස් දැක්වීය.

වසර දෙකකට ආසන්න කාලයක් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඔහු හරහා නරුම නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සම්පූර්ණ සහය දුන් පොහොට්ටුවට හදිසියේම වාමාංශික කඳවුර මතක් වී ඇත. ඒ හඬ නගන්නේ තරුණ නාමල් රාජපක්ෂය. ඔහු වාමාංශික බල කඳවුර වෙනුවෙන් පොහොට්‍ටුව වෙනුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවත් පොහොට්‍ටුව රනිල්ට සහයදීමෙන් වාමාංශීක කඳවුර දියවී යන බවත් පවසයි.

හින්දුකුශ් කඳුවැටියෙන් ගලා එන පිරිසිඳු වතුරෙන් සරුවුනු මිටියාවත් සහිත ඇෆ්ඝනිස්තානය කඩිසර ගොවියන්ගේ හා එඬේරුන්ගෙන් සමන්විත ඉතාම පැරණි රටක්. ලෝකයේ මුල්ම ශිෂ්ඨාචාර...
Top News
No news found.
MOST READ

Cop26 හෙවත් එක්සත් ජාතීන්ගේ 2021 වසර සඳහා වූ දේශගුණික විපර්යාස සමුළුවට පෙර පවත්වන විශේෂ රැස්වීමක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්විණි.
දින 2 ක්...

හෙන්රි වෝර්ඩ් යනු ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙකි. 1856 වාරිමාර්ග සහ කෘෂිකර්ම පනත සම්මතකොට ගම් සභා ක්‍රමය නැවත ස්ථාපිත වීමටහේතු වූ වාරිමාර්ග...

“දේශයේ අනාගතය ගොඩනැංවීම” යන තේමාව යටතේ ව්‍යාපාරික හමුවක ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න විසින් සිදු කරනු ලැබීය.
රනිල් වික්‍රමසිංහගේ දේශනය තුලින් ප්‍රකට...