Menu
Contact us
×
Monday, April 21st, 2025
Latest Videos
LATEST NEWS
රාජ්‍ය නිලධාරීන්ගේ සුපුරුදු වන්දිබට්ටකම් වලට අනුරගෙන් තහනමක්!
බලාපොරොත්තු වූ විද්‍යාඥයින්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් නොමැති ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව
සර්වජනබලයේ ලොක්කා ගම්පහින් ඉදිරිපත් වේ
රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් තරඟ නොකරයි
සජබ බලය ඇල්ලීමට මාන බැලූ චම්පික සජබෙන් එලවයි
රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පෝස්ටර් ව්‍යාපාරයක්
පියා සමුගනී; දෝණි දේශපාලනයට
ඊශ්‍රායලය ලොව මවිත වන ප්‍රහාරයක් සැලසුම් කරයි
ඊශ්‍රායලය ලොව මවිත වන ප්‍රහාරයක් සැලසුම් කරයි
ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරිමෙන් පසු පොරොන්දු ඉටුකරනවා - ලාල්
බංකලොත් රට ගොඩගත්තේ රනිල් බව චම්පික නොකියා කියයි
තමන් එක්විය යුත්තේ රනිල් පාර්ශවයට ද සජිත් පාර්ශවයට ද යන්න තීරණය කිරීම සඳහා කල් බලමින් සිටි චම්පික රණවක මේ වන විට...
චම්පික සහ බදුර්දීන් දිනන පැත්තට හෝයිය
චම්පික රණවකගේ සහ බදුර්දීන්ගේ සහාය සජිත් ප්‍රේමදාස වෙතට හිමිවන බවට පෙනෙන්නට තිබේ.
මැදපෙරදිග වැනසීමට ඊශ්‍රාලය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 14.1ක්
එක්සත් ජනපද ආයුධ සහ මිලිටරි උපකරණ සඳහා වියදම් කිරීම සඳහා එක්සත් ජනපදය ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.5 ක් නිදහස් කර ඇත.
දිනන පැත්ත බලා එල්ලීමට සිතන පිරිස ලක්ෂ 40ක්ලු
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයක ජයග්‍රාහි පාර්ශව තීරණය වන්නේ අවසන් සති දෙකෙහිදීය. ඊට හේතු වන්නේ ජයග්‍රහණය කරන පාර්ශවය කුමක්දැයි බලා ඒ පැත්තට හේත්තු වීමට සිටින ඡන්ද දායකයින් පිරිස විශාල බැවිනි.
Top News
No news found.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
ගෝඨාභය රාජපක්‍ෂගෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ - මහාචාර්ය නලින් ද සිල්වා
ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ -ලෝකයේ කිසි දා නොතිබූ කිසි දා ඇති නොවන සමාජවාදී රාජ්‍යයක් පිළිබඳ දවල් සිහින දකින...
රුසියානු නිළි යූලියා පෙරෙසිල්ඩ් අභ්‍යවකාශයට
අභ්‍යවකාශයේ රූ ගත කරන ලොව පළමු චිත්‍රපටය.
දිනන්නේ රනිල්; බය නැතිව වැඩ කරන්න - මනූෂ
දිනන්නේ රනිල් - බය නැතිව වැඩ කරන්න. කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කණ්ඩායම තමයි ජ.වි.පෙ ට සල්ලි දෙන්නේ.
රුසියාව එක්සත් ජනපදයට තුන්වන ලෝක යුද්ධය පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් එක්සත් ජනපදයට තුන්වන ලෝක සංග්‍රාම අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු භූමිය තුළ ගැඹුරින් ප්‍රහාර එල්ල කිරීම සඳහා බටහිරින් සපයන ලද ආයුධ භාවිතා කිරීම සඳහා යුක්‍රේනියානු ඉල්ලීම් පවා සලකා බැලීමෙන් බටහිර ලෝකය තමන් වෙතින් යුද්ධයක් ඉල්ලා සිටින බවයි. රුසියාවට පහර දීම සඳහා බටහිර සැපයූ මිසයිල භාවිතා කිරීම පිළිබඳ සාකච්ඡා "ගිනි සමඟ සෙල්ලම් කිරීමට" සමාන බව ලැව්රොව් අඟහරුවාදා මොස්කව්හිදී වාර්තාකරුවන්ට පැවසීය.
වසර 2041 දී ඉන්දියාවට මාරක තාප රැල්ලක් !
ද ඉකොනොමිස්ට් සඟරාව සිය What If? විශේෂාංගය යටතේ පළ කරන මෙම ලිපිය ඓතිහාසික කාරණා, වත්මන් පෙරැයීම් (අනාවැකි) සහ සත්‍ය විද්‍යාව භාවිතා කරමින් අනාගතය ගැන සිදුකරන අනාවැකියකි.