Top News
No news found.
MOST READ

වසර දෙකකට ආසන්න කාලයක් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඔහු හරහා නරුම නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සම්පූර්ණ සහය දුන් පොහොට්ටුවට හදිසියේම වාමාංශික කඳවුර මතක් වී ඇත. ඒ හඬ නගන්නේ තරුණ නාමල් රාජපක්ෂය. ඔහු වාමාංශික බල කඳවුර වෙනුවෙන් පොහොට්‍ටුව වෙනුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවත් පොහොට්‍ටුව රනිල්ට සහයදීමෙන් වාමාංශීක කඳවුර දියවී යන බවත් පවසයි.

එක්සත් ජනපද ආයුධ සහ මිලිටරි උපකරණ සඳහා වියදම් කිරීම සඳහා එක්සත් ජනපදය ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.5 ක් නිදහස් කර ඇත.