Top News
No news found.
MOST READ
වසර දෙකකට ආසන්න කාලයක් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඔහු හරහා නරුම නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සම්පූර්ණ සහය දුන් පොහොට්ටුවට හදිසියේම වාමාංශික කඳවුර මතක් වී ඇත. ඒ හඬ නගන්නේ තරුණ නාමල් රාජපක්ෂය. ඔහු වාමාංශික බල කඳවුර වෙනුවෙන් පොහොට්ටුව වෙනුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවත් පොහොට්ටුව රනිල්ට සහයදීමෙන් වාමාංශීක කඳවුර දියවී යන බවත් පවසයි.
ශිරාල් ලක්තිලකගේ සටහන:
"මෙම ලිපිය මාලිමාවුන්ගේ කියවීමට නොවේ!
මාලිමාව පලමු මනාපයෙන්ම දිනන ප්රවනතාවයක!
දකුනු ඉවුරේ දේශපාලනය වහා එක කොඩියක් යටතට ගෙන ඒමට කාලය එලඹ...
'පැන්ඩෝරා පත්‍රිකා' යනු 2021 ඔක්තෝම්බර් 3 දින සිට 'ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව' (ICIJ) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත මිලියන 11.9 ක් (දත්ත ටෙරාබයිට් 2.9 කින් සමන්විත) මිලියන 2.9 ක් වේ.