Top News
No news found.
MOST READ
2024 ජනාධිපතිවරණයට අදාළව ජනතා අභිලෂයන් සම්බන්ධයෙන් නීතිය සහ සමාජ භාරය විසින්
කරන ලද සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම ඊයේ (10) කොළඹදී සිදුකෙරුණි.
චීනයේ රේඩාර් යන්ත්‍රයක් භාවිතා කරමින් ඊජිප්තුවේ පිරමීඩ පුරා ඇති අමුතු 'බුබුලු' හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබේ. දැවැන්ත ව්‍යුහයන් සෑම විටම අපට අභිරහස් ප්‍රභවයක් වී ඇත්තේ ඒවා මුලින් ගොඩනඟා ඇත්තේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්න සහ න්‍යායන් වල සිට ඒවා ඇතුළත සැඟවී ඇති දේ දක්වාය. දැන්, චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් මෑතකදී ඔවුන්ගේ සොයාගැනීම් ඉදිරිපත් කල බැවින් එම අභිරහස පිරමීඩවලට ඉහළින් ආකාශය දක්වා විහිදෙන බවට සාක්ෂි ඉදිරිපත්ව තිබේ.
තමන් එක්විය යුත්තේ රනිල් පාර්ශවයට ද සජිත් පාර්ශවයට ද යන්න තීරණය කිරීම සඳහා කල් බලමින් සිටි චම්පික රණවක මේ වන විට...
පණ්ඩුකාභය ලාංකික දේශපාලන ඉතිහාසයේ බහු ජාන සංකේතය ය. ඔහු විසින් බහු ජාන සංයුතියකින් රාජ්‍ය නිර්මාණය කළ බව පැහැදිලි ය.ඒ බහු ජාන...