Top News
MOST READ
ද ඉකොනොමිස්ට් සඟරාව සිය What If? විශේෂාංගය යටතේ පළ කරන මෙම ලිපිය ඓතිහාසික කාරණා, වත්මන් පෙරැයීම් (අනාවැකි) සහ සත්‍ය විද්‍යාව භාවිතා කරමින් අනාගතය ගැන සිදුකරන අනාවැකියකි.
මේ මාසයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය mpox ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. කලින් වඳුරු උන ලෙස හැඳින්වූ වෛරසය අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල, විශේෂයෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වේගයෙන් ව්‍යාප්ත වේ. ස්වීඩනයේ සහ තායිලන්තයේ ද සොයා ගෙන ඇති වෛරසයේ නව අනුවාදයක් මගින් එහි පැතිරීම උත්තේජනය වී ඇත.
“දේශයේ අනාගතය ගොඩනැංවීම” යන තේමාව යටතේ ව්‍යාපාරික හමුවක ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න විසින් සිදු කරනු ලැබීය.
රනිල් වික්‍රමසිංහගේ දේශනය තුලින් ප්‍රකට...
මිනිස් සිරුරට එන්නත් කළ හැකි කුඩා රොබෝවරු සංකීර්ණ කාර්යයන් ඉටු කිරීමට යොදා ගත හැකි බව විද්යාඥයින් නිවේදනය කර ඇත. එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පාසලේ සම-ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අධ්‍යයනයක දී, පර්යේෂකයන් පෙන්වා දුන්නේ, සෑම වසරකම ගෝලීය වශයෙන් 500,000 ක් පමණ මරණයට පත් කරන aneurysms නිසා මොළයේ රුධිර වහනය සඳහා ප්‍රතිකාර කිරීමට තාක්‍ෂණය භාවිතා කළ හැකි බවයි.