Top News
No news found.
MOST READ
වසර දෙකකට ආසන්න කාලයක් රනිල් වික්රමසිංහ අනුප්රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඔහු හරහා නරුම නවලිබරල් ආර්ථික ප්රතිසංස්කරණ සිදුකිරීමට සම්පූර්ණ සහය දුන් පොහොට්ටුවට හදිසියේම වාමාංශික කඳවුර මතක් වී ඇත. ඒ හඬ නගන්නේ තරුණ නාමල් රාජපක්ෂය. ඔහු වාමාංශික බල කඳවුර වෙනුවෙන් පොහොට්ටුව වෙනුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවත් පොහොට්ටුව රනිල්ට සහයදීමෙන් වාමාංශීක කඳවුර දියවී යන බවත් පවසයි.
Cop26 හෙවත් එක්සත් ජාතීන්ගේ 2021 වසර සඳහා වූ දේශගුණික විපර්යාස සමුළුවට පෙර පවත්වන විශේෂ රැස්වීමක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්විණි.
දින 2 ක්...
දිනන්නේ රනිල් - බය නැතිව වැඩ කරන්න.
කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කණ්ඩායම තමයි ජ.වි.පෙ ට සල්ලි දෙන්නේ.
ශිරාල් ලක්තිලකගේ සටහන:
"මෙම ලිපිය මාලිමාවුන්ගේ කියවීමට නොවේ!
මාලිමාව පලමු මනාපයෙන්ම දිනන ප්රවනතාවයක!
දකුනු ඉවුරේ දේශපාලනය වහා එක කොඩියක් යටතට ගෙන ඒමට කාලය එලඹ...