Top News
No news found.
MOST READ

හින්දුකුශ් කඳුවැටියෙන් ගලා එන පිරිසිඳු වතුරෙන් සරුවුනු මිටියාවත් සහිත ඇෆ්ඝනිස්තානය කඩිසර ගොවියන්ගේ හා එඬේරුන්ගෙන් සමන්විත ඉතාම පැරණි රටක්. ලෝකයේ මුල්ම ශිෂ්ඨාචාර...

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් සමූහ මිනීවළක් මතුව තිබේ.
ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටිනන අතරතුර ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

WhatsAppහි පැතිර යන ළමා ලිංගික අපයෝජන වීඩියෝ සහ ඡායාරූප කිසි ලෙසකින් නතර නොවන බව ආරක්ෂක සමූහයක් අනතුරු අඟවා ඇත. Internet Watch Foundation (IWF) WhatsApp හිමි Meta සමාගම වෙතින් දරුවන් ආරක්ෂා කිරීමට සහ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට වැඩි යමක් කරන ලෙස ඉල්ලා සිටී.