"වැටුණු රට කෙලින් කරන්නට වත්මන් පරිපාලනයට හැකි ද..?" යන තේමාව යටතේ මහවැලි කේන්ද්‍රයේදී ‘The Vanguard ඉදිරි පෙළ’ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ සංවාද මණ්ඩපය සඳහා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ වෙමින් අනතුරුව මාධ්‍ය වෙත චම්පික රණවක විසින් අදහස් දැක්වීය.
මුජිබර් රහුමාන් විසින් කන්ජිපානි ඉම්රාන් සඳහා සාදයක් පවත්වා ඇති බව මහින්දානන්ද විසින් පාලිමෙන්තුවේදී පවසා ඇත. මුජිබර් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් චීනය ධනේශ්වර අතිරික්තයන් ඉවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ. චීනයේ ජනාධිපතිවරයා, ඉහල යන දැඩි නය යනු මූල්‍ය සමපේක්ෂනයේ විෂ සහිත ඵලයක් ලෙස ද, ප්‍රකෝටිපතියන් යනු මාක්ස්වාදයේ සරදමක් ලෙස ද දකී. ඔහුට අනුව ව්‍යාපාර රාජ්‍ය මගපෙන්වීම් වලට අවනත විය යුතුම අතර ජාතික ජීවිතයේ සෑම අංශයකටම පක්ෂය විනිවිද යා යුතුය.
භූතානයේ පැරණි වැඩෙන වනාන්තර ගෘහ භාණ්ඩ බවට පත් කළ හැකි විට කිසිවක් නොකර නිකරුනේ සිටීම ගැන ලෝක බැංකුව කලබල වී ඇත.ලෝක...
MOST READ
Latest Videos