Menu
Contact us
×
Thursday, September 19th, 2024
බංකලොත් රට ගොඩගත්තේ රනිල් බව චම්පික නොකියා කියයි
තමන් එක්විය යුත්තේ රනිල් පාර්ශවයට ද සජිත් පාර්ශවයට ද යන්න තීරණය කිරීම සඳහා කල් බලමින් සිටි චම්පික රණවක මේ වන විට...
න්‍යෂ්ටික ගැටුමක විභව්‍ය ඉලක්ක පිලිබඳ සිතියමක්
න්‍යෂ්ටික යුද්ධයක් අතරතුර එක්සත් ජනපදය තුල විභවය ඉලක්ක හෙළිදරව් කරන සිතියමක් නිකුත් කර තිබේ. යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය දිගටම පවතින විට, මැද පෙරදිග ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර ගෝලීය වශයෙන් ප්‍රචණ්ඩත්වය පුපුරා යමින් තිබේ. එම තත්වය තුල ඇමරිකානු භූමියට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව පිලිබඳ භීතිය උත්සන්න වෙමින් පවතී.
එක්සත් ජනපදය ඊශ්‍රායලයට F-22 සපයයි; ඉරානය නව ඩ්‍රෝන, මිසයිල ප්‍රදර්ශනය කරයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක නාවුක හමුදාව (IRGCN) තමන් සතුව නව කෲස් මිසයිල ඇති බව ප්‍රකාශ කර ඇති අතර ඒවා හඳුනා ගත නොහැකි බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
චම්පික සහ බදුර්දීන් දිනන පැත්තට හෝයිය
චම්පික රණවකගේ සහ බදුර්දීන්ගේ සහාය සජිත් ප්‍රේමදාස වෙතට හිමිවන බවට පෙනෙන්නට තිබේ.
මැදපෙරදිග වැනසීමට ඊශ්‍රාලය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 14.1ක්
එක්සත් ජනපද ආයුධ සහ මිලිටරි උපකරණ සඳහා වියදම් කිරීම සඳහා එක්සත් ජනපදය ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.5 ක් නිදහස් කර ඇත.
චම්පිකගේ සහාය සජිත්ට ද රනිල්ට ද
"වැටුණු රට කෙලින් කරන්නට වත්මන් පරිපාලනයට හැකි ද..?" යන තේමාව යටතේ මහවැලි කේන්ද්‍රයේදී ‘The Vanguard ඉදිරි පෙළ’ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ සංවාද මණ්ඩපය සඳහා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ වෙමින් අනතුරුව මාධ්‍ය වෙත චම්පික රණවක විසින් අදහස් දැක්වීය.