Menu
Contact us
×
Wednesday, September 18th, 2024
ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය ජාතික ජන බලවේගය - නිර්මාල් දේවසිරි
ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටීමේ සහ ක්‍රියා කිරීමේ වැදගත්කම කුමක්ද යන්න මේ ජනාධිපතිවරණය අභියස සලකා බැලීම වැදගත් යැයි මාලිමාවේ ජය...
අසත්‍ය ප්‍රකාශ කළා යැයි ආනන්ද සාගර හිමිට එරෙහිව මනුෂගේ නීතීඥයින්ගෙන් එන්තරවාසි
විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා...
දිනන්නේ රනිල්; බය නැතිව වැඩ කරන්න - මනූෂ
දිනන්නේ රනිල් - බය නැතිව වැඩ කරන්න. කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කණ්ඩායම තමයි ජ.වි.පෙ ට සල්ලි දෙන්නේ.
රුසියාව එක්සත් ජනපදයට තුන්වන ලෝක යුද්ධය පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් එක්සත් ජනපදයට තුන්වන ලෝක සංග්‍රාම අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු භූමිය තුළ ගැඹුරින් ප්‍රහාර එල්ල කිරීම සඳහා බටහිරින් සපයන ලද ආයුධ භාවිතා කිරීම සඳහා යුක්‍රේනියානු ඉල්ලීම් පවා සලකා බැලීමෙන් බටහිර ලෝකය තමන් වෙතින් යුද්ධයක් ඉල්ලා සිටින බවයි. රුසියාවට පහර දීම සඳහා බටහිර සැපයූ මිසයිල භාවිතා කිරීම පිළිබඳ සාකච්ඡා "ගිනි සමඟ සෙල්ලම් කිරීමට" සමාන බව ලැව්රොව් අඟහරුවාදා මොස්කව්හිදී වාර්තාකරුවන්ට පැවසීය.
මාලිමාවට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව ශිරාල් ලක්තිලක පවසයි
ශිරාල් ලක්තිලකගේ සටහන: "මෙම ලිපිය මාලිමාවුන්ගේ කියවීමට නොවේ! මාලිමාව පලමු මනාපයෙන්ම දිනන ප්‍රවනතාවයක! දකුනු ඉවුරේ දේශපාලනය වහා එක කොඩියක් යටතට ගෙන ඒමට කාලය එලඹ...
රනිල්ගේ අරමුණ නැවතත් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය නගා සිටුවීමයි
“දේශයේ අනාගතය ගොඩනැංවීම” යන තේමාව යටතේ ව්‍යාපාරික හමුවක ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න විසින් සිදු කරනු ලැබීය. රනිල් වික්‍රමසිංහගේ දේශනය තුලින් ප්‍රකට...