කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් සමූහ මිනීවළක් මතුව තිබේ.
ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටිනන අතරතුර ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.
ටෙලිග්‍රාම් හි නිර්මාතෘ වරක් හෙළි කළේ තමාට ලොව පුරා ජීව විද්‍යාත්මක දරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි. ඒ සති පසුගිය අන්තයේ ඔහු අත්අඩංගුවට ගැනීමට පෙරය. ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමේ නිර්මාතෘ වන පවෙල් දුරෝව් පවතින අධිකරණ විමර්ශනයක කොටසක් ලෙස ප්‍රංශයේදී රඳවා තබා ගන්නා ලදී.
ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග්හි අංක 9 Getreidegasse හි Mozart ගේ මුළුතැන්ගෙය. මොසාර්ට් පවුල 1747 සිට 1773 දක්වා නගර මන්දිරයේ තුන්වන මහලේ පදිංචිව සිටි අතර, මොසාර්ට් 1756 ජනවාරි 27 වන දින එහි උපත ලැබීය.
"අවුරුදු 62 වෙද්දී මගේ හැම හීනයක් ම සුණුවිසුණු වෙලා ගියා. අපිට ඕන වැරදිකාරයාට උපරිම දඬුවම් දෙන්න."
දූෂණයට සහ ඝාතනයට ලක් වීම හේතුවෙන් ඉන්දියාව තුළ මහත් කැළඹීමක් ඇති කළ, 31 හැවිරිදි වෛද්‍යවරියගේ පියා අප ත් සමග ඔවුන්ගේ පවුලට අයත් නිවසේ හිඳ ගෙන සිටියි.
MOST READ
Latest Videos